දෙදරු පියෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
වයස අවුරුදු 44ක දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. ඒ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 123ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කරමිනි. මහරගම, දහම් මාවතේ පදිංචි තුසිත කුමාර සතරසිංහ නමැත්තෙකුට මෙසේ දඬුවම් නියම කෙරුණි. 2013 වසරේ ජුනි මස 18 වනදා මහරගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යContinue Reading











