තීරණාත්මක අවසන් දිනයට කණ්ඩායම් පිටියට
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි. ඊයේ දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි අයර්ලන්ත කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 54ක් ලබා සිටි අතර නායක ඇන්ඩි බැල්බරයින් සහ හැරී ටෙක්ටර් නොදැවී කඩුල්ලේ රැඳීContinue Reading











