රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පොලිස් ලොක්කෙක්ව හරවා යවයි
ආනමඩුවට පොලිස් ස්ථානාධිපති ලෙස පත් කෙරුණු නිලධාරියාට සිය විරෝධය පළ කර එරෙහි වූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි. මෙම සිද්ධිය රාජ්‍ය අමාත්‍යවරයාගේ නම සඳහන් කිරීමෙන් තොරව අද ජාතික පුවත්පත් ද වාර්තා කර තිබුණි. ජාතික පුවත්පත් අද වාර්තා කර තිබුණේ ආනමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලැබූ මීගමුව කොට්ඨාසයේ ප්‍රධානContinue Reading











