පාකිස්තානයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ සහ අර්ධ මූල්‍ය ආධාර ශිෂ්‍යත්ව ප්‍රකාශයට පත් කරයි. මෙම ශිෂ්‍යත්ව ‘අල්ලාමා මුහම්මද් ඉක්බාල් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය’ යටතේ ලබාදෙයි. ශ්‍රී ලාංකික සහ පාකිස්ථාන සිසුන් අතර ඵලදායී දැනුම හුවමාරු කර ගැනීම සහ සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙමContinue Reading

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ස්ථාන මාරුකිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම අදාළ ස්ථාන මාරුකිරීම් සිදුවනු ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය. වයඹ, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මෙලෙස ස්ථාන මාරුවනු ඇති බව සඳහන් වේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යContinue Reading

2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ, ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සඳහා විවිධ අවහිරතා මධ්‍යයේ කටයුතු කළ ද ඒ සඳහා අවශ්‍ය වන්නා වු මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන්Continue Reading

රූමත් තරුණියකගේ අඩනිරුවත් ඡායාරූප Facebook හරහා මුදාහරිමින් පෞද්ගලික ආයතනයක උසස් නිලධාරියෙක් රවටා ඔහුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කළ තිදෙනෙකු කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ ප්‍රධාන සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය. එම සැකකරු පළමුවෙන්ම රූමත් තරුණියකගේ ඡායාරූප අදාළ නිලධාරීවරයාට යවා ඔහු සමග සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත්තේContinue Reading

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ ලුයිස්විල් නගරයේ බැංකුවක  වෙඩි තැබීමක් සිදුව ඇත. එහිදී පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගත කර ඇත. පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී සැකකරු ද මියගොස් තිබේ. ඔහු මීට පෙර එම බැංකුවේ සේවය කළ අයෙකි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.Continue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරියේ දී ශක්තිමත් නායකයෙක් නායකත්වය ලබා දෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි. මන්ත්‍රීවරයා පැවසුවේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව මෙම වෙනස සිදුවන බවය. ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම පොදුජන පෙරමුණේ මතවාදය වෙනුවෙන් පමණක් පෙනීContinue Reading

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ලංකා සීමාසහිත ගුවන් මගියෙකු විසින් අලුතින් මිලදී ගත් ජංගම දුරකථනය ඔහුගේ ගමන් මලුවල තිබී නැතිවී යන බවට සමාජ මාධ්‍ය වේදිකාවල පැතිර යන වෛරස් වීඩියෝව ප්‍රතික්ෂේප කර ඇත. කටුනායක ගුවන් තොටුපළට පැමිණීමේදී ගමන් මලු තුළ තිබූ මගියාගේ ජංගම දුරකථනය සොරකම් කර ඇති බව පවසමින් දේශීය රූපවාහිනීContinue Reading

ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබේ. ඒ ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුවය. උද්ධමනය ඉහළම මට්ටමක පැවැති පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ සහ ලෙබනනයට පමණයි. මේ වනවිට ලොව වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට ලෙබනනයයි.Continue Reading

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරContinue Reading

පළාත් පාලන මැතිවරණය එළඹෙන 25 වනදාද නොපැවැත්වෙනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති විශේෂ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.Continue Reading