තරුණියගේ ඝාතනය ගැන තවත් තොරතුරු
පෙර පාසල් ගුරුවරියක් වූ 25 හැවිරිදි අවිවාහක තරුණියක් පේරාදේණිය මුරුතලාව ප්‍රදේශයේදී අද (07) ඝාතනය කර තිබුණි. පොලීසිය පවසන්නේ යතුරුපැදිකරුවෙක් තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා ඝාතනය කර පළාගොස් ඇති බවට සැස සහිත බවය. මෙලෙස මියගියේ පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි අංජලී චාපා සෙව්වන්දි ජයවීර නමැති පෙර පාසල් ගුරුවරියකි. අදContinue Reading











