විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබන මාසේ සිට තීරු බදු සහනය ඉහළට
විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණයට ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරු බදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව තමන් එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමට හැකියාව ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. ඒ අනුව කාණ්ඩContinue Reading











