වැටුප් පිළිබද ගැටලු මතු කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග වල යෙදෙන වරාය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව යන ආයතනවල සේවය කරන සියලු සේවකයන්ගේ සැබෑ තත්ත්වය අනාවරණ කීරීම සඳහා ඔවුන්ගේ වැටුප් පිළිබඳ සවිස්තර වාර්තාවක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටිමින් ලිපියක් සමාජ සාධාරණත්වය සඳහා වූ සන්ධානය විසින් එම ආයතන වෙතContinue Reading

එක්දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද (31) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. ඒ, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.53ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුටය. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි. 2014 වසරේ මැයි මස 17 වනදා කොළඹ, තොටලඟ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු හෙරොයින්Continue Reading

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේContinue Reading

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදී වෑන් රථයකින් පොලිස් නිලධාරියෙකු යටකර පළාගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාළ ලැබූ පොලිස් කොස්තාපල්වරයා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි. කොල්ලුපිටිය පොලීසියට අනුයුක්ත අදාළ පොලිස් කොස්තාපල්වරයා කොල්ලුපිටිය මුහුදු මාවත කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල නිරතව සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත. මුහුදු මාවත ඔස්සේ බම්බලපිටිය දෙසට අපරික්ෂාකාරී ලෙස ධාවනය කළContinue Reading

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු දෙවන මහලෙන් බිමට වැටී අද (31)දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක , මීරියගල්ල , කන්දබඩ අංක 218 හි පදිංචි සෙම්බකුට්ටි ආරච්චිලාගේ බන්දුල නැමැති (59) හැවිරිදි  පුද්ගලයෙකි . මොහු ඉකුත් 29 දා කිසියම් කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීමContinue Reading

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි වියේ පසුවූ පින්දෙණිය ආටාල ප්‍රදේශයේ පදිංචි දැරියකි. සිය නිවස අසළ පිහිටි ඇළ මාර්ගයක සහෝදරිය සමඟ දිය නෑමට ගිය අවස්ථාවේ එම දැරිය දියේ ගිලී ඇති බව අනාවරණය වී තිබේ. පින්දෙණිය පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනContinue Reading

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ නාඳුනන පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවූ මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාරේ පදිංචිකරුවෙකි. පොලීසිය පවසන්නේ තිරෝද රථයකින් පැමිණි පිරිසක් මියගොස් ඇති පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී තියුණු ආයුදවලින් පහරදී පළාගොස් ඇති බවය. පහරදීමෙන් බරපතළ තුවාලContinue Reading

දිවයිනේ සියලු ඉන්ධනහල් වෙත සිදුකරන ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඉල්ලීම් කිහිපයක් මත ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඉන්ධන සැපයුම් ක්‍රියාවලියේ යම් යම් ප්‍රමාදයන් සිදුව තිබුණි. කෙසේවුවද ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් එහි සැපයුම් ක්‍රියාවලිය සාමාන්‍යContinue Reading

කොස්ගම මූනමලේ වත්ත  ප්‍රදේශයේදී ඉකුත් 29 දා  පුද්ගලයෙකුට පහරදී කඩු වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි. සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කලුඅග්ගල ප්‍රදේශයේ පදිංචි (35) පුද්ගලයෙකි. පුද්ගලික ආරවුලක් සැකකරුවන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. අත්අඩංගුවට ගත්Continue Reading

කොල්ලුපිටිය මුහුදු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි. වෑන් රථයේ ගැටීමෙන් තුවාල ලැබූ  කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි අනතුර සිදු කළ බව කියන වැන් රථය දContinue Reading