මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු  සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී  මයන්ත දිසානායක මහතා පක්ෂයේ ඉල්ලීම අනුව ඒ  තනතුරින් ඉවත්වීමට එකඟ නොවීම නිසා පක්ෂය තුළ මතභේදාත්මක තත්වයක් නිර්මාණයවී  ඇතැයි  වාර්තාවේ. මුදල් කමිටුවේ සභාපති ධූරයට  මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේContinue Reading

පනාගොඩ යුද හමුදා කඳවුරේ දී ඊයේ (24) සෙබළෙකු විසින් සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පවසයි. ඔහු පැවසුවේ අදාළ යුදහමුදා සෙබළා සිය රාජකාරී ටී 56 ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි එම හමුදා කඳවුරේමContinue Reading

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුවන්ව අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව එම නියෝගය ලබාදී ඇත. පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරීන් පිරිසක්  ඊයේ (23) දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී කලහකාරීContinue Reading

විශ්වවිද්‍යාල සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් පිරිසක් ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු බවට චෝදනා කරමින් සිසුන් 57 දෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි. එහිදී විශ්වවිද්‍යාල සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් ඉසුරුපාය තුළ විරෝධතාවයේ යෙදෙන අතරතුර එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් ඔවුන්ව විසුරුවා හැරීමට කටයුතු කළේය. එහිදී පහරදීමක්ද සිදුවූ බවට චෝදනා එල්ලවිය. මේ අතරContinue Reading

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 වනදා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (24) පෙරවරුවේ රැස්වී ඒ බව තීරණය කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇත්තේ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරවContinue Reading

ඊයේ දිනයේ බලහත්කාරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගොඩනැගිල්ලට ඇතුළුවීමේ චෝදනාවට පොලීසිය විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ කිසිදු පහරදීමක් සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. එසේම අදාළ සිසුන් විසින් එම පරිශ්‍රයට අලාභහානි සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූContinue Reading

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ඊට පක්ෂව ඡන්ද 141ක් ලැබී ඇති බවත් රුසියාව ඇතුළු රටවල් 08ක් එම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කර ඇති බවත්ය. මේ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, ඉරානය, දකුණු අප්‍රිකාව ඇතුළුContinue Reading

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ස්ටැන්ලි කෙනෙඩි නොහොත් “බුම්මා” ගේ ගෝලයෙකු පොලීසිය විසින්අ ත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් 24 හැවිරිදි සැකකරු ඊයේ (23) මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.  අත්අඩංගුවට පත් සැකකරු මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණ වී තිබේ. ඔහු සතුව තිබූ මිලිමීටර් 09Continue Reading

රුසියානු ජාතික කාන්තාවක් රැගෙන යමින් සිටි මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ප්‍රදේශයේ දී නවතා තිබුණු  ලොරියක ගැටීමෙන් මෝටර් රථය පැදවූ ගුවන් හමුදා සැරයන්වරයෙකු  මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත  ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පදිංචි  මධුෂාන් ද සිල්වා නැමති 33 හැවිරිදිContinue Reading

රුසියාව යුක්‍රේනය තුළ ආරම්භ කළ විශේෂ හමුදා මෙහෙයුමට අදට වසරක් සපිරෙයි. යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලා සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුලික කර ගනිමින් රුසියානු ජනාධිපතිවරයා විසින් එම විශේෂ මෙහෙයුම ආරම්භ කළේය. ගතවූ වසර තුළ යුක්‍රේනයේ ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් සහ සපොර්ෂියා යන කලාප ඇතුළු යුක්‍රේන භූමියෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් රුසියානු හමුදාContinue Reading