බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශයට අනවසරයෙන් ඇතුල්වූ බවට චෝදනාවට ඊයේ (23) අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මේ වන විට ගෙන ගොස් ඇති බව වාර්තා වේ. වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ඇතුළු පුද්ගලයන් 67 ක් මෙසේ රැගෙන ගොස්Continue Reading

අමෙරිකාවේ මෙක්සිකෝ හි සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය.  පොලිස් නිළධාරීයෙකු විසින් උද්‍යානයක් අසළ වෙඩිවැදී සිටි පුද්ගලයෙකු දැක ඇති අතර ඒ ආසන්නයේදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ. තුවාළ ලැබු එක් අයෙකු පිහි ඇණුමකටContinue Reading

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලද අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. එසේම ගිගුරුම් සහිත වැසි සමඟContinue Reading

දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3000ක් දහනය කර විනාශ කිරීමට නව නිත්‍යානුකූල විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විදේශීය රටවල් වල සිටිමින් මෙරටටContinue Reading

ආණ්ඩුවේ බදු ක්‍රමයට සහ මර්දනයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටියහ. වරාය, ඛනිජ තෙල්, විදුලිබල සහ බැංකු ඇතුළු ප්‍රධාන ආයතන රැසක සේවකයෝ විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටියහ.  Continue Reading

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව හා නියමිත දිනට ඡන්දය පවත්වන ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ලද විරෝධතාවයක් මැතිවරණ කාර්යාල ඉදිරිපිට අද (22) පැවැත්වේ  එහිදී ඔහු විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අතර විරෝධතාවය හේතුවෙන් මැතිවරණය කාර්යාලයේ අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා සරණ මාවත, සම්පූර්ණයෙන්ම වසා දමාContinue Reading

බලපිටිය මූලික රෝහලේ ඖෂධ ගබඩාවේ ඇතිවු ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අප වාර්තාකරු පැවසීය. කෙසේවෙතත් ගින්නෙන් ශීතකරණයේ තිබූ ඖෂධවලට හානි සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. විදුලි කාන්දුවීමක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. ඊයේ (21) සවස 5.45ට පමණ ඖෂධ ගබඩා කර ඇතිContinue Reading

මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වන බව ඩිව් ගුණසේකර මහතා පවසයි. මූල්‍ය අරමුදලේ ණය සහනය අනුමත වීමට එම ප්‍රතිසංස්කරණ සිදු කිරීම අනිවාර්ය බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය. “CEB එකේ චාජස් වැඩි කරන්නත්, පෙට්‍රෝලියම් එකේ චාජස් වැඩි කරන්නෙත්, සියල්ලම IMF යෝජනා. තවත් අලුත් පොරොන්දුවක් මේකContinue Reading

වෘත්තිකයින් වෙත පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට එනම් (22) දින ජාතික විරෝධතා දිනයක් වශයෙන් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුලු වෘත්තීය සමිති නම් කොට ඇත. මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් මහතාගෙන් අප කල විමසීමකදී ඒ මහතා සඳහන් කර සිටියේ වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව වශයෙන්Continue Reading

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මේ වනවිට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් සිටී. ඔහු එහිදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර එසේම එම යුද්ධය ඇතිකිරීම සඳහා බටහිර ජාතීන් මුල් වූ බවද පැවසීය. ඔහු තවදුරටත් පවසන්නේ අමෙරිකාව සහ ඔවුන්ගේ මිතුරු රටවල් තෙරක් නොපෙනෙන බලයක් ලබාගැනීම සඳහා උත්සාහයක නිරතවන බවය.Continue Reading