2022 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත්‍ර අද(01) සිට  පෙබරවාරි 28 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ භාර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.  කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බවද සදහන් කෙරේ.  ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියවන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේContinue Reading

75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන් සඳහා පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියාසිටියේ,  නිදහස් දින පෙරහුරු සහ නිදහස් දිනය දා රියදුරන් ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය. ඒContinue Reading

මොරටුව රාවතාවත්ත හයවැනි පටුමගේ ඇගලුම් කම්හලක් පවත්වාගෙන ගිය දෙමහල් නිවෙසක ඇති වු විශාල ගින්නෙන් දේපල වලට දැඩිලෙස හානි සිදු වී ඇති බව වාර්තා වෙයි . මොරටුව මහ නගරසභාවේ ගිනි නිවන රථ තුනක් ජල බවුසර් දෙකක් යොදා ගනිමින් ගින්න මේ වන විට නිවා දමා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වීContinue Reading

මහනුවර දුම්රිය නිල නිවාසයකට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහනුවර පොලීසිය සැකපිට දුම්රිය නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි මියගිය පුද්ගලයා පසුගිය 13 වෙනිදා දුම්රිය නිල නිවසට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ දී නිවසේ සිටි තරුණියන් දෙදෙනෙක් බියට පත්වContinue Reading

විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මුදල් වංචාව සිදුකර ඇත. මේ පිළිබඳව තලංගම පොලීසියට ලද පැමිණිලි 3ක් මත විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුවContinue Reading

උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (01)  මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩනContinue Reading

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව ඇයද සිටියද එය පිළිගත නොහැකි බව කතෝලික සභාව පවසයි. කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ඒ බව පැවසීය.Continue Reading

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ, මාර්තු 09 වනදා පැවැත්වෙන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බවය. ලියාපදිංචි දේශපාලන පක්ෂ 80කින් සහ ස්වාධීන කණ්ඩායම් 329කින් ඔවුන් ඉදිරිපත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.Continue Reading

මට්ටක්කුලිය හා   ඒ අවට ප්‍රදේශ වල මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ජවාරම්කාරියක් වු “නින්ජා” නැමැත්තිය  රුපියල් ලක්ෂ 13ට ආසන්න වටිනා හොරොයින් සහ  මුදල් සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ  විමර්ශන ඒකකය මගින්  අද (31)  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී  රුපියල් ලක්ෂ 8ට ආසන්න හෙරොයින් සහContinue Reading

අපරාධ නවයකට සම්බන්ධ “කළුතර සුද්දා” නැමැති පුද්ගලයා සහ ඔහුට සහාය වූ එකම පවුලේ මව සහ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මෙම සැකකාර මව සහ දියණිය සැකකරු සොරාගන්නා රන් භාණ්ඩ උකස් කර ජාවාරමට සහාය වී ඇති බවය. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට මත පානදුර ජනප්‍රිය මාවතේ සිදුකළ සෝදිසිContinue Reading