සැමියා දොස්තර බිරියට පිහියෙන් අනී
කොළඹ සොයිසා රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ඇගේ සැමිය පිහියකින් කපා බරපතළ බරපතල තුවාළ සිදු කර ඇතැයි ගම්පහ නුංගමුව පොලිසිය කියයි. බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරිය රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි. වෛද්‍යවරිය පිහියකින් කපා තුවාල සිදුකළ බව කියන ඇයගේ සැමියා මෙවර පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලContinue Reading











