නිධන් හාරන්න පී.සී ගෙන් ආරක්ෂාව
පූඩළුඔය පුසුල්පිටිය විහාරස්ථානයේ පිටුපස නිදන් හාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුලු සිව් දෙනකු අත්තඩංගුවට ගත් බව පූඩළුඔය පොලිස් ස්තානාධිපති සුගත් විජේසුන්දර මහතා පවසයි . පූඩළුඔය පෞරාණික පුසුල්පිටිය විහාරස්ථාන පිටු පසින් ඇති භූමියත්, කොත්තුණු වලවල් 03 පිහිටි භූමියත්, අතර මලියදේව පාය , මලියදේව ලෙන ඉස්මත්තෙන් වන කැලෑබද ප්‍රදේශයේදි නිදන් සෙවීමේ අරමුණින් කැණීම්Continue Reading











