පාකිස්තානයේ මාරක අනතුරක් – ජීවිත 40ක් අහිමිවෙයි
පාකිස්තානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බස් රථයක් පාලමක් මතින් ගමන් කිරීමේ දී එම රථය එම පාලමෙන් පෙරළී ගොස් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදි බස් රථය ගිනිගැනීමට ද ලක්ව තිබේ. අනතුරෙන් පුද්ගලයින් තිදෙනෙකු දිවිබේරාගෙන ඇති බව වාර්තා වේ. රියදුරුගේContinue Reading











