පෑලියගොඩ වෙඩිතැබීමක්
පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේදී අද (17) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසුවේ, තුවාලකරු බන්ධනාගාර ගතව සිට දැනට සති කිහිපයකට පෙර ඇපContinue Reading











