භූ කම්පනය නිසා 100කට වැඩි පිරිසක් මරුට
තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් 100කට අධික පිරිසක් මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.8ක් ලෙස දැක්වෙයි. මේ වනවිට තුර්කි සහන කණ්ඩායම් මළ සිරුරු 76ක් පමණ සොයාගෙන ඇති අතර සිරියානු බලධාරීන් පැවසුවේ ඔවුන්ද සිරුරු 42ක් සොයාගත් බවය. මරණContinue Reading











