වැඩි මිලට බිත්තර විකුණන සමාගම් මට්ටු කෙරේ
බිත්තරයක නිෂ්පාදන මිල හෝ ගණනය කරගැනීමට නොහැකි තත්ත්වයකට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පත්වී ඇති බවට එම දෙපාර්තමේන්තුවේ සත්ත්ව සංවර්ධන උපදේශකරු චෝදනා කරයි. සමස්ත ලංකා සත්ත්ව සංවර්ධන උපදේශක සංගමය ඊයේ (27) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය. බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහාContinue Reading











