පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණි. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 173ක් හිමිවූ අතර විපක්ෂව සරත් වීරසේකර මහතා පමණක් ඡන්දය භාවිත කර තිබුණි. ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතවContinue Reading

සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරිකයින් 06 දෙනෙකු විසින් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රජය විසින් ප්‍රකාශයට පත්කළ අධිආරක්ෂිත කලාපවලට එරෙහිව පැවති සාමකාමී උද්ඝෝෂණයකට සහභාගීවී සිටි තමන්ට පොලීසිය සිදුකළ පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවද ඔවුන් සඳහන් කරයි.  පෙත්සම්කරුවන්  සඳහන් කරන්නේContinue Reading

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12ට තේරී පත්වූ කණ්ඩායම් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව Group 1 යටතේ, ඇෆ්ගනිස්තානයඔස්ට්‍රේලියාවඑංගලන්තයඅයර්ලන්තයනවසීලන්තයශ්‍රී ලංකාව Group 2 යටතේ, බංග්ලාදේශයඉන්දියාවනෙදර්ලන්තයපාකිස්තානයදකුණු අප්‍රිකාවසිම්බාබ්වේContinue Reading

රටම කතාවෙන මව්බිමේ ක්‍රිකට් වසන්තය LPL තරගාවලියේ නව ලාංඡනය එළිදැක්වීම අද සිදුකර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා තරගයක් පැවැත්විය. ඉන් ජයග්‍රහණය හිමිකරගත් ධෛර්යය සංඛේතවත් කරන ‘සිංහ’ සංකේතය වටා නිර්මාණය වී ඇති ලාංඡනයක් LPL නිල ලාංඡනය ලෙස තෝරාගෙන ඇත. මෙම නිර්මාණය සිදුකර ඇත්තේ මියුලික වීරමන්ත්‍රීContinue Reading

රාජ්‍ය අමාත්‍යවරුන්ට විශේෂ පහසුකම් සලසමින් රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එම පෙත්සම සලකාබැලීම සඳහා නොවැම්බර් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියමකළේය. මෙම පෙත්සම එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විතContinue Reading

2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එසේම අදාළ නිවේදනයේ 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සහ අවසන් කිරීම සිදුකෙරෙන ආකාරය ද ඇතුළත්. අදාළ නිවේදනය පහතින්. මේ අතර දීපවාලි දිනය සැමරීම සඳහාContinue Reading

පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත ස‍ංශෝධනය සදහා වූ ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්ප‍තෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ නිවේදනය කළේය. නව බලපත්‍රලාභීන්ට බලපත්‍ර ලබාදීම හා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමContinue Reading

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්‍රමාදයන්Continue Reading

ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කරContinue Reading

A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමත් සමඟ එම වටයේ තරග පැවැත්වෙන දින පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවට සුපිරි 12 දෙනාගේ වටයේදී තරගාවලියට පිවිසෙන්නේ පළමු ඛාණ්ඩය යටතේය. ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගීContinue Reading