යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන මිලිටරි ක්‍රියාමාර්ග නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ තමන් බවයි. ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්දContinue Reading

කයිට්ස්, නාගදීපය ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් ඇති බවට කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෙර ඇති වූ ආරවුලක් මත තවත් පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන මෙම පුද්ගලයාව ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණයContinue Reading

සැලැසුම් කළ කාලයටත් වඩා කඩිනමින් ඉරාන යුද්ධය අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.  CBS News වෙත අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, බොහෝදුරට යුද්ධය අවසන්වී ඇති බවය.  ඉරානය සතුව නාවික හමුදාවක්, ගුවන් හමුදාවක් මෙන්ම සන්නිවේදනයක් ද නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.  මේ වනවිට ඔවුන්ගේ මිසයිල විසිරීContinue Reading

සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය ඔවුන්ගේ දඩුවම් වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය හෙට (10) දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම අභියාචනා අද අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත්තේය.Continue Reading

මින්නේරිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් යතුරු පැදියක් ඉස්සර කිරීමට යෑමේදී බස් රථය යතුරු පැදියේ ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය දාසය හමාර ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස්  තවත් පුද්ගලයෙකු තුවාල ලබා  ඇත. බස් රථ රියදුරු විෂ මත්ද්‍රව්‍ය පානය කළ සිටි බවට පොලීසියContinue Reading

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වේ. ඒ එම මණ්ඩලය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය යටතේ මෙතෙක් කල් පැවැතුණු ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මැදියම් රැයෙන් අවසන් විමත් සමගය. ඒ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනකContinue Reading

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.   මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වන ඉන්දියානු ජාතිකයෙකි.  ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම්Continue Reading

අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ. 1969 සැප්තැම්බර් 8 වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ. ඔහු ටෙහෙරානයේ ආගමික අලවි පාසලෙන් ද්විතීයContinue Reading

ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයන් හරහා අමෙරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බව ස්විස්ටර්ලන්ත ආරක්ෂක අමාත්‍ය මාටින් ෆිස්ටර් ‘Martin Pfister’ පවසයි.Continue Reading

දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක පිට නාවික හමුදා භාරයට ගත් බහුධින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.8කට ආසන්න බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අදාළ ධීවර යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී හෙරොයිනි කිලෝContinue Reading