ඉන්දීය ඖෂධ සමාගමක නිෂ්පාදනය අත්හිටුවයි
ගැම්බියාවේ දරුවන් පිරිසකගේ මරණයට හේතුවූ බවට සැලකෙන ඖෂධ දියරය නිෂ්පාදනය කළ සමාගමට, එම ඖෂධය නිෂ්පාදනය අත්හිටුවන ලෙස ඉන්දීය බලධාරීන් නියෝග කර තිබේ. හර්යානා ප්‍රාන්ත යේ සෞඛ්‍ය අමාත්‍ය අනිල් විජ් පැවසුවේ එම කර්මාන්ත ශාලාව නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කර නොමැති බවට හඳුනාගෙන ඇති බැවින් එවැනි තීරණයක් ගත් බවය. ළමුන්ගේ වකුගඩු වලටContinue Reading











