ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ අරොන් ෆින්ච් පසුගියදා එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තේය.   ඒ හේතුවෙන් කණ්ඩායමේ නායකත්වය සඳහා මිචෙල් මාෂ් ගේ නම යෝජනා වී තිබුණි. නමුත් ඔහු පවසන්නේ කණ්ඩායමේ නායකත්ව වගකීම දැරීමට තමා සූදානම් නැති බවය. තමා ක්‍රීඩකයෙක් ලෙස උපරිම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබාදීමට අදිටන් කරන බව ඔහු පැවසීය.  Continue Reading

ඩුබායිහී සැඟව සිටින බවට සැලකෙන ශිරාන් බාසික් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් රුපියල් කෝටි 5ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථ දෙකක නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන තිබේ. ඒ ඔහුගේ දේපළ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට පසුවය. ඩුබායිහි සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා විසින් නීතිවිරෝධීව උපයන ලදContinue Reading

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත්කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුකළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (11) කොළඹ මහාධිකරණය හමුවේ යළි අධිචෝදනා භාර දුන්නේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අදාළContinue Reading

අතුරුදන් වූ තැනැත්තෙකු වෙනුවෙන් පවුලේ ළඟම ඥාතියා වෙත ගෙවනු ලබන මුදල රුපියල් 200,000ක් දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන දක්නට නොලැබීමේ සහතිකය මත පදනම් කරගනිමින් ළඟම ඥාතියා වෙත රුපියල් 100,000ක මුදලක් ගෙවීමට මාර්තු මස 14 වනදා පැවති කැබිනට්Continue Reading

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලක අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 42 දෙනෙකු අද (11) කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කල බව එම විද්‍යාලයේ ගුරුවරුන් පැවසිය.  එම විදුහලේ 6 වසරේ සිට 11 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 13 දෙනෙකු සහ සිසුවියන් 29 දෙනෙකු ක්ලාන්තය, උණ වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්Continue Reading

මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැලක් තුළ අද (11) අලුයම ඇතිවූ ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයෙක් මිය ගොස් තිබේ. ගින්නෙන් මිය ගොස් ඇත්තේ ලක්ෂ්මන් සරත් කුමාර නමැති 63 හැවිරිදි පුද්ගලයෙකි. ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේ දී එම පුද්ගලයා එම වෙළෙඳසැලේ සොල්දරය මත නින්දේ පසු වී ඇති අතර ගින්නෙන් ඔහු එම ස්ථානයේදීමContinue Reading

ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පුහුණු තරගය අද (11) පැවැත් වේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ආරම්භ වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වීමට නියමිතය. සිම්බාම්බේ කණ්ඩායම සමග එම තරගය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය ලබන 13 වැනිදා  අයර්ලන්තය සමග පැවැත්Continue Reading

මෙරට රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනා අද (11) සිඩ්නි ප්‍රාදේශීය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. විදේශීය රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ සිඩ්නිහි දී එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය. ඔස්ට්‍රේලියාවේ අනුබද්ධිත සමාගමක් වූ එස්.එම්.ඊ.සී ජාත්‍යන්තර සමාගමContinue Reading

කොළඹ ගාලු මුවදොර පසුගිය ඉරිදා දිනයේ පැවති විරෝධතාවය පොලීසිය විසින් විසුරුවා හරින ලද්දේ කුමන පදනමක් යටතේ ද යන්න වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ. අදාළ වාර්තාව පැය 24ක කාලයක් තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු බව පොලිස්පතිවරයාට දැනුම්Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ. ඊයේ (10) පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර්Continue Reading