අයවැය  තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (23) සිට ආරම්භ වේ. මෙම විවාදය ලබන 8 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර එදින පස්වරු 5.00 ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය. මේ අතර 2023 අයවැය දෙවන වර කියවීම ඊයේ (22) දිනයේ වැඩි ඡන්ද 37 කින්Continue Reading

පාසල් ළමුන් වෙත මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. පසුගිය කාලය තුළ පාසල් ළමුන් සතුව තිබී මත්වීම සඳහා භාවිත කරනු ලබන පෙති වර්ග සහ කරල් වර්ග සොයාගත් අතර එම මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයින් ද අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව පාසල්Continue Reading

අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු” නමින් අධිකාරියට පත් කර තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහර පර්යන්තයේ දී පැවැති උත්සවයකදීය. සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජයගැනීම උදෙසා හවුල්කාරිත්වයContinue Reading

2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 121 සහ විපක්ෂව ඡන්ද 84ක් හිමිවිය. ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැන්විය. එක් මන්ත්‍රීවරයෙක් ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැත. ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පැවැත්වුණි. ලබන වසර සඳහා වන අයවැයContinue Reading

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් සෞදි අරාබිය සහ ආර්ජන්ටිනාව අතර අද පැවැත්විණි. එහිදී ගෝල 1ට 2ක් ලෙස තියුණු ජයක් ලබාගැනීමට සෞදි අරාබි කණ්ඩායම සමත්විය. තරගයේ 10 වන මිනිත්තුවේදී ලියොනාල් මෙසී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් ආර්ජන්ටිනා කණ්ඩායමට ප්‍රථම ගෝලය ලබාගත්තේය. තරගයේ පළමු අර්ධයේදී ආර්ජන්ටිනා කණ්ඩායම තවත් ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමටContinue Reading

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. සේවක අතිකාල දීමනා ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.Continue Reading

ලොව විශාලතම “ගෝල්ඩ් ෆිෂ්” වර්ගයේ මත්ස්‍යයෙකු හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සුවිශේෂී සිදුවීම වාර්තා වන්නේ ප්‍රංශයෙන්. ප්‍රංශයේ Bluewater විලේ මත්ස්‍යන් අල්ලමින් සිටියදී ඔහුට මෙම විශාල “ගෝල්ඩ් ෆිෂ්” වර්ගයේ මත්ස්‍යයා හමුව තිබේ. මෙම යෝධ “ගෝල්ඩ් ෆිෂ්” මත්ස්‍යයා ‘The Carrot’ ලෙස නම් කර ඇත. මෙම මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් 30කටContinue Reading

මෝදර පොලිස් වසමේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මත් කරල් 78,600ක් සොයා ගෙන තිබේ. ඊයේ (21) සිදුකර ඇති එක් වැටලීමක දී මත් කරල් 4,800ක් සන්තකයෝ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. පසුව එම සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී තවත් මත් කරල් 73,800ක් සොයාContinue Reading

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එක්වන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණ තිබේ. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින තරග 3ක් පැවැත්වීමට සැලසුම්කර ඇත. එම තරග සියල්ල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඒ අනුව එළඹෙන 25,27 සහ 30යන දිනවලදී මෙම තරග පැවැත්වෙනු ඇති. Continue Reading

මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2005 වර්ෂයේදී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට වසර 15 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි එම ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇති බව සඳහන් ය. මේContinue Reading