75වන නිදහසට නොමිලේ යන්න එන්න පුළුවන් තැන්
75වන නිදහස් දිනයට සමගාමීව මහජනතාවට විශේෂ අවස්ථා කිහිපයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නිදහස් දිනය යෙදෙන එළඹෙන වසරේ පෙබරවාරි මස 04 වනදා ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන / ස්ථාන නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබා දී ඇත. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම විශේෂ තීරණය ගෙන ඇත. එසේමContinue Reading











