හෙට (26) දිනයේත් පැය පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනුContinue Reading

රට තුළ යළිත් උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇති වීම තුළින් රටට එන සංචාරකයින් අඩුවිය හැකි බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, මෙම වසර අවසන් වනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිදු මුදලක් ලබානොදෙන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුසියාවේ හිටපු තනාපතිContinue Reading

යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපවල ගත් යාපනයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් අක්කර 3000 ක් පමණ නිදහස් කොට නැවත ඉඩම්හි මුල් අයිතිකරුවන්ට ලබාදෙන ලෙස ඉල්ලා යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි. යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය ආසන්නයේදී මෙම විරෝධතාවය පැවති අතර උතුරු නැගෙනහිර නැවත පදිංචි වූවන්ගේ සංගමය විසින් එය සංවිධානය කොට තිබුණි. විරෝධතාවයේ නිරතContinue Reading

හෙට (26) දිනයේත් පැය පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනුContinue Reading

සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සඳහන් කරයි. ඒ හරහා ඖෂධ හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවද එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.Continue Reading

ශ්‍රී ලංකාවේ පළමු ‘නයිට් සෆාරි ‘ උද්‍යානය ලෙස පින්නවල සත්වොද්‍යානය  නම් කිරීමට වනජීවී  හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී තිබේ. මේ සඳහා විධිමත් අධ්‍යයනයක් සිදු කර කඩිනමින් වැඩපිළිවෙළක් සකසන්නැයි අද(25) එහි කළ සංචාරයේදී ඇමැතිවරයා සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතාට උපදෙස් ලබා දුන්නේය. එහි සංචාරයකContinue Reading

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන, රන් ආභරණ ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ චිවරධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි නගරයේ සිට ඕමානයේ මස්කට් හරහා මෙරටට පැමිණි ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වු එම චීවරධාරියාගේ ගමන්මලු තුළ තිබීContinue Reading

රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් කහ පරව් මත්ස්‍යයන් තොගයක් මීගමුව සෙත්තප්පාඩුව මුහුදු තීරයේ පුංචි වැල්ල ප්‍රදේශයේදී හසුවී තිබේ. මීගමුව සෙත්තප්පාඩුව මුහුදු තීරයේ පුංචි වැල්ල ප්‍රදේශයේදී ඊයේ (24) පස්වරුවේ එම කහ පරව් තොගය ප්‍රදේශයේ ධීවරයින්ගේ මා දැලකට හසු ව ඇත. ඒ අවස්ථාවේදීම ධීවරයින් විසින් මෙම මත්ස්‍ය තොගය අලෙවි කිරීමට කටයුතු කරContinue Reading

ආණ්ඩුව තමන්ගේ බංකොලොත්භාවය නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අසමත්වීමෙන් ඇති වී තිබෙන විරෝධතාවයන්ට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීම දක්වා ගොස් තිබෙනවා. අපේ පක්ෂයට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය 24 වැනිදා විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූවා. ඒ උද්ඝෝෂණය ඉතාමත් සාමකාමියි, නීත්‍යානුකූලයි. කිසිදු පොදු දේපළකට හානියක් නොවන ලෙස උද්ඝෝෂණය පැවැත්වූවා. නමුත් පොලීසිය මංපහරන්නන්ගේ ස්වභාවයෙන් මඟ හරස්කොටContinue Reading

පාර්ලිමේන්තුවේ ආහාර වේල සඳහා අය කරන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා සැපයෙන ආහාර වේලක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී ගනු ලැබූ තීරණයකට අනුව එම මිල ඉහළ දැමීම සිදුකර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයෙකු සඳහා ලබාදෙන නවContinue Reading