මං සිස්ටම් එක හැදුවා – නාමල්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ දිනන්න ආරම්භ වූවා පමණක් බවත් ඉදිරියේදී තවත් බොහෝ ජයග්‍රහණ ඔවුන් ගෙන එනු ඇති බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් එදා ඇතැම් තීන්දු තීරණ ගනිද්දී සමහරුන් ඊට විවේචන කළ බවද හෙතෙම පැවසීය. දැන් ක‍්‍රීඩාව සදහා ක‍්‍රමවේදය් සකස්Continue Reading











