ස්මාර්ට් වීමට සැරසෙන පාවෙන වෙළෙඳ සංකීර්ණය
නවීන ලෝකයට ගැලපෙන පරිදි අලුත් අදහස්වලින් යුක්ත නව අරගල භූමියක්, තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායන්ගේ එකතුවෙන් කොටුව පා වෙන වෙළෙද සංකිර්ණ භූමියේ ඉදි වන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි. වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා ප්‍රකාශ කරන්නේ කොටුව පා වෙන වෙළෙද සංකිර්ණයේ තරුණ තරුණියන් වෙනුවෙන් කලාව,Continue Reading










