ලිට්‍රෝ සමාගම ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී වැඩිදුරටත් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ජාත්‍යන්තර සැපයුම්කරුවන් තෝරා ගැනීම පූර්ණ විනිවිදභාවයකින්Continue Reading

ආසියානු ශූරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දැල්පන්දු කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව උදෑසන 6.30 සිට එම කණ්ඩායම් වෙත සුබපැතුම් එක්කිරීමට කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා මාර්ගය දෙපස එක්රැස්වන ලෙස ජනතාව වෙත ඇරයුම් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්Continue Reading

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් නිවසකට සිදුකළ ගිනි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. ගින්නට හසුවීමෙන් එම නිවසේ සිටි 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු සහ ගිනි තැබීම සිදුකළ පුද්ගලයා පිළිස්සුම් තුවාල සහිතව රාගම රෝහලට ඇතුලත් කර ඇත. ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නාවලපිටියContinue Reading

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වැඩබලන කොමසාරිස්වරිය වන නාදා අල් නශීෆ් අද (12) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් එම කවුන්සිලයේ සමාරම්භක සැසියට ඉදිරිපත් කළාය. එම වාර්තාවෙන් ඇය පෙන්වාදෙන්නේ, මානව හිමිකම් ප්‍රවර්ධනයට සහ සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡාව ඇති කිරීමට කැපවී කටයුතු කරන ලෙස තමා නව රජය ධෛර්යමත් කරන බවය. එසේමContinue Reading

කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි දැරිවියක් අපයෝජනය කළ බවට සැකකෙරෙන වෛද්‍යවරයා නීතීඥයෙකු මාර්ගයෙන් ගාල්ල පොලීසිය වෙත භාරවී තිබේ. එහිදී වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී අධිකරණය විසින් ලක්ෂ 3ක ඇපයක් මත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද දෙරණට තහවුරුContinue Reading

රසායනික පොහොර තහනම් කිරීම මගින් ගොවීන්ට හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක කරුණු සලකාබැලීම සඳහා 2023 පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (12) එල්.ටී.බී. දෙහිදෙණිය, ඒ.එච්.එම්.ඩී. නවාස්, සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුContinue Reading

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීම සඳහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා මහතා පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් පිරිස අද (12) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.Continue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, සාගර කාරියවසම් මහතා විසින් පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (12) අදහස් දැක්වීය. අද පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීයෙක් විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ රාජපක්ෂවරුන්ට සොරකම් කිරීම ගැන චෝදනා නොමැති බවට සාගර කාරියවසම් මහතා පැවසීම සම්බන්ධයෙන් විමසා සිටියේය. එයටContinue Reading

පසුගිය සෙනසුරාදා (10) බදුල්ල, හින්ගුරුගමුව ප්‍රදේශයේ වතු නිවාසයක මවක් සහ දියණියක්ව කපාකොටා ඝාතනය කර තවත් දියණියක් ට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් වාර්තා විය. එම සිද්ධියට සැකපිට 33 හැවිරිදි පුද්ගලයෙක්ව බදුල්ල විතියපුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ත්‍රීරෝද රථ රියදුරෙකි. දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව ඝාතනයContinue Reading

පිළියන්දල බස් නැවතුම්පොළේ නවතා තිබූ බස් රථයක් පැහැරගෙන තම පෙම්වතිය බැලීමට ගිය බාලවයස්කාර සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවන මත්තෙගොඩ සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකි. ඊයේ (11) රාත්‍රියේ පිළියන්දල බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන බස් රථ කිහිපයක රියදුරන් පිරිසක් නැවතුම්පොළ වෙත සිය බස්Continue Reading