වාහන මිල දැවැන්ත ලෙස කඩා වැටෙයි! නව මිල ගණන් මෙන්න!
ශ්‍රී ලංකාවේ වාහන මිල ගණන් දැවැන්ත ලෙස කඩාවැටෙමින් පවතින බවත්, ඉදිරියේදී එය තවත් පහළ මට්ටමට යන බව වාහන අලෙවිකරුවන් පවසනවා. මෙරට භාවිතා කරන ලද වාහන අලෙවිකරන ප්‍රධාන අලෙවිකරුවෙක් පැවසුවේ මෙවැනි දෙයක්. “අපේ රටට වාහන ආනයනය නතර කර මේ වන විට වසර කිහිපයක්ම ගත වෙනවා. මේ වන තුරුත් ලංකාවට වාහන ආනයනය කිරීමටContinue Reading