තරුණ නිර්මාණශීලීන් සමග එක්වෙමින් වර්තමානයේ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයන්ට විසදුම් සෙවීම සදහා Online තාක්ෂණය ඔස්සේ නිමි ඇදුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ලෙස වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති සන්නාමයක් ලෙස GFLOCK හදුන්වා දිය හැකියි. ඉතා කෙටි කාලයක් තුළ ජාත්‍යන්තරය තුළ වඩාත් ප්‍රචලිත ශ්‍රී ලාංකීය වෙළෙද සන්නාමයක් බවට GFLOCK පත් කිරීමට ඔහු සමත්Continue Reading

අතිරේක හමුදාව කැඳවීමට රුසියාව ගත් තීරණයත් සමඟ ඒ සම්බන්ධයෙන් එරට තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ අනුව රුසියානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව එරට ජනතාව ප්‍රධාන නගර රැසක මේ වනවිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම විරෝධතාවල නිරතව සිටි පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙනContinue Reading

ශ්‍රීලංකන් ගුවන් සේවය ලංකා බැංකුව (BOC) සමඟ හවුල් වී කටුනායක භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේ දී BOC SmartPay ජංගම මෘදුකාංග පහසුකම හඳුන්වාදීමත් දී තිබේ. BOC SmartPay යනු පාරිභෝගිකයින්ගේ ගනුදෙනු සඳහා වැඩි පහසුවක් සහ ආරක්ෂාවක් ලබා දීමට සැලසුම් කර ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයකි. නව ඩිජිටල් ගෙවීම් මෘදුකාංගය ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ගනුදෙනුකරුවන් මුහුණContinue Reading

බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ 18 ට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු  දොම්පේ පනන්වල විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 25 ක් , අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. සැකකරු සන්තකයේ රුපියල් ලක්ෂ 5Continue Reading

සියලු අභිමතාර්ථ සඳහා වත්මන් පරපුර සූදානම් කිරීම ජාතික අවශ්‍යතාවයකි. තිරසාර බෝග වගාව සහ පරිසරය සුරක්ෂිත කිරීම, පස සහ සියලුම ජීවීන් සුරක්ෂිත කිරීම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන කෘෂිකර්ම සැලසුම් පාම් ඔයිල් වගාව සඳහා වර්තමානයේ දී වැඩි අවධානයක් දිනාගෙන ඇති මාතෘකාවක් වන අතර කටු  පොල් වගාවද ස්වභාවික වගාවක් වන අතර එයින් පාරිසරිකContinue Reading

ඉන්දියානු ආයෝජන මත ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් ප්‍රමාද වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙ‍‍ළෙඳ කාර්යාලයක් මෙරට ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා කීය. ඉන්දු ශ්‍රී ලංකා ආයෝජන සඳහා වන බාධක සහ වෙළෙඳ ක්ෂේත්‍රය සඳහා වන තීරු බදුContinue Reading

සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණුවන, හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් 04 දෙනකුගෙන් 03 දෙනකු සහාය නොදක්වන බව මෑතකදී සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් සංසදය (Westminster Forum for Democracy) ඉකුත් වසරේ සම්පූර්ණ කරන ලද සහ මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද මෙම සමීක්ෂණය, දිවයිනේ දිස්ත්‍රික්කContinue Reading

අද අපේ රට කන්න බොන්න නැති හිඟන්නන්ගේ තත්ත්වයට පත් කළේ වෙන කවුරුවත් නෙමෙයි රාජපක්ෂලා’ යයි සමගි ජන බලවේල පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය. මෙතෙක් ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ආවෙ මානව හිමිකම් කඩ කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, නීතියේContinue Reading

ඩීසල් නෞකා දෙකකට සහ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති බවත් එම නෞකා තුනට සම්පූර්ණ මුදල් ගෙවීමට සාකච්ඡා කරමින් සිටින බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අද (15) පස්වරුවේ පැවසීය. බොරතෙල් නෞකාව අගෝස්තු මස 23 වැනිදා කොළඹට ළගාවූ අතර ඩීසල් නෞකා දෙක මේ මස 4Continue Reading

කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කොටස් මිල දර්ශකය අද (15) දිනයේ ඒකක 10,000 සීමාව ඉක්වමින් ඒකක 10,072.38 ක් බවට පත්වූ බවත් ඒ අනුව සියලුම කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 158.27 කින් ඉහළ ගිය බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි. කොළඹ කොටස් හුවමාරුව පැවසුවේ අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 5.33 ක් වාර්තාContinue Reading