ඉන්ධන සහ ආහාර මිල දැරිය නොහැකි තරම් ඉහළ යෑමෙන් උද්ධමනයෙන් පීඩා විඳින ආජන්ටිනාවේ දසදහස් ගණන ජනතාව එරට ජනාධිපති ඇල්බර්ටෝ ෆර්ඩිනැන්ස්ට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ජනාධිපති මන්දිරය වට කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට බුවනෝස් අයර්ස් අගනුවර වීදි පුරා මේ වනවිට ජනතාව රැස්ව සිටින බවත්, ආහාර මිල හා ඉන්ධනContinue Reading

උද්ධමනය ඉහළ යෑම සහ ජාතික ණය බර වැඩි වීමට විරෝධය දක්වමින් ආජන්ටිනාවේ දහස් සංඛ්‍යාත ජනතාව බුවනෝස් අයර්ස් අගනුවර ජනාධිපති මන්දිරය දක්වා පා ගමනක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආහාර මිල ඉහළ යෑමත් සමග දැඩි පීඩාවට පත්ව සිටින එරට ජනතාව රජයට චෝදනා කරමින් මේ පාගමනේ නිරත වූ බව වාර්තාContinue Reading

ඉන්දියාවේ බුද්ධි අංශ වාර්තාවකට අනුව ජම්මු කාශ්මීරයේ ක්‍රියාකාරීව සිටින ත්‍රස්තවාදීන් 141 දෙනකු අතර විදේශිකයක් 82 දෙනකු සිටින බව අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සතිය වන විට ආරක්ෂක හමුදාව එම ප්‍රාන්තයේ විදෙස් ත්‍රස්තවාදීන් 34ක් ඇතුළුව 125 දෙනකු නිරායුධ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊට අමතරව තවදුරටත්Continue Reading

උද්ධමනය ඉහළ යෑම සහ ජාතික ණය බර වැඩි වීමට විරෝධය දක්වමින් ආජන්ටිනාවේ දහස් සංඛ්‍යාත ජනතාව බුවනෝස් අයර්ස් අගනුවර ජනාධිපති මන්දිරය දක්වා පා ගමනක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආහාර මිල ඉහළ යෑමත් සමග දැඩි පීඩාවට පත්ව සිටින එරට ජනතාව රජයට චෝදනා කරමින් මේ පාගමනේ නිරත වූ බව වාර්තාContinue Reading

දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයේ ප්‍රතිවිපාක අඛණ්ඩව විඳිමින් සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ශෝකය වෙනුවෙන් රටේ රදගුරුවරුන් සමඟ එක්ව, සාමය සඳහා වන තමන්වහන්සේගේ ආයාචනය අලුත් කරන බව ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරනවා.උන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරන්නේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.එසේ ම බලාධිකාරය දරණ පුද්ගලයන්ගෙන් පාප් වහන්සේ ඉල්ලාContinue Reading

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව තම පක්ෂය කණසල්ලෙන් පසුවන බව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති සෝනියා ගාන්ධි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අභියෝග,අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම,අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට විශාල දුෂ්කරතා සහ පීඩාවන්ට මුහුණදීමට සිදු වී ඇතැයි එම නිවේදනයේ දැක්වේ.ශ්‍රී ලංකාContinue Reading

බොරිස් ජොන්සන්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කොන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනකු තරග වදිනු ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයා හෝ නායිකාවටය. වත්මන් පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේකොන්සවර්ටිව් පක්ෂය වන අතර තරගය පැවැත්වෙන්නේ පක්ෂ නායකත්වය වෙනුවෙනි.  හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක්,Continue Reading

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එරට විදෙස් තානාපතිවරුන් කීප දෙනකු නෙරපා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් නෙරපා දමනු ලැබ ඇත්තේ යුක්රේනයේ ජර්මන්, ඉන්දීය, චෙක්, නෝර්වේ සහ හංගේරියානු තානාපතිවරුන්ය. ජනාධිපති සෙලෙන්ස්කී මෙම තානාපතිවරුන් නෙරපා දැමුවේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.Continue Reading

වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මියගොස් තිබේ. ගෙල සහ පපුව ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කළ ඔහු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. නාරා හි මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුර හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරයකට ලක්වී තිබුණි. මියයන විට 67 වන වියේ පසුවූ ෂින්ෂෝContinue Reading

තමාට නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට සිදුකෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. ඔහු පවසන්නේ, තමන් සිය කැබිනට්ටුවේ ඉහළ යමින් පවතින කැරැල්ලකට මුහුණදෙමින් සිටින බවය.  පවතින ආර්ථික පීඩනය සහ යුක්‍රේන යුද ගැටුම් මධ්‍යයේ තමා ඉල්ලා අස්වීම නිවැරදි නොවන බව බොරිස් ජොන්සන් සිය කැබිනට් මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත.Continue Reading