මංකිපොක්ස් ආසාදිතයින් ගැන අනාවරණයක්
ලොව පුරා රටවල් 58කින් මංකිපොක්ස් වෛරසය ආසාදිතයන් 6,000 ඉක්මවා වාර්තාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රේසස්, ජීනිවා නුවරදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. මංකිපොක්ස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හදිසි සාකච්ඡාවක් ඉදිරියේදීContinue Reading











