තායිලන්ත අගමැති දිවයිනට
තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් දිවයිනට පැමිණ තිබේ. අද (03) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් ඔහු දිවයිනට පැමිණ ඇත. දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ. හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එක් වීමට නියමිතයි. තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාContinue Reading











