බිහිසුණු භූ කම්පනයේ තවත් සංවේදී කතාවක්
තුර්කිය සහ සිරියාව අතර හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ පවතින අතරේ තවත් හදවත් කම්පා කරවන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ සිරියාවෙනි. භූ කම්පනය හේතුවෙන් කඩාවැටුණු සිරියාවේ ගොඩනැගිලිවල සුන්බුන්වලට යටවූ මිනිස් ජීවිත සොයා මිහිපිට දෙවිවරු වන් මිනිසුන් නොනිදා වෙහෙසෙමින් සිටී. ඒ අතරේ සුන්බුන්Continue Reading











