රජීව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීම කොංග්‍රස් පක්ෂය හෙළා දකියි
ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වන රජීව් ගාන්ධි ඝාතනය කිරීමේ චෝදනාවට හසු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි පුද්ගලයන් 6 දෙනකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි සහ වැරදි තීන්දුවක් බවට ඉන්දීය කොංග්‍රස් පක්ෂය හෙළා දැක ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඉන්දීය කොංග්‍රසයේ හිටපු නායකයා ද වනContinue Reading











