පුටින් ඝාතන තැතක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළිබඳව වාර්තා කර ඇති නාලිකා සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම පසුගිය සතියේදී සිදුව ඇති බවය. එහෙත් එම අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් කළ උපායමාර්ගික සැලැස්මකින් ජනාධිපතිවරයාට හානියක් සිදුනොවී බේරාගැනීමට හැකිව ඇති බවද එම වාර්තාContinue Reading











