ආජන්ටිනාවේ උප ජනාධිපතිනිය cristina kirchner ඝාතනය කිරීමේ උත්සාහයක් ව්‍යර්ථ වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දූෂණ චෝදනාවක නඩු වාරයක් සදහා සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි උප ජනාධිපතිනියගේ ආධාරකරුවන්ට අතරින් ඉදිරියට පැමිණි තැනැත්තෙක් ඇගේ මුහුණටම ගිනි අවියක් එල්ල කර ඇත. එහිදී ගිනි අවියේ හටගත් දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවී ඇතිContinue Reading

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික හා සමාජීය අභියෝගවලදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ජනතාව සමග අඛණ්ඩව කටයුතු කරන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සුබ පැතුම් පණිවුඩයක් එවමින් පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතුවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉක්මන් සහ ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයිContinue Reading

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිය රොස්මා මන්සූර්ට ද වසර 10ක සිරදඬුවමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියම කළේය. ඇයට මේ ඉරණම අත් වූයේ ඩොලර් මිලියන 279ක වටිනාකමකින් යුතු ව්‍යාපෘතියක් දීමට එක්තරා සමාගමකින් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව හේතුවෙනි. අමෙරිකාඩොලර් බිලියන 5.4ක් වංචා කිරීම නිසා පසුගියදා මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් වසර 12කContinue Reading

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායල් ගොර්බචෝව් ‍මිය යයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91කි.  ගෝලීය දේශපාලන විචාරකයන් පවසන්නේ, ඔහුගේ මරණය, යුගයක අවසානය සනිටුහන් කිරීමක් බවයි.  ඉකුත් කාලය පුරා ගොර්බචෝව් රෝගාබාධ රැසකින් පීඩාවට විදි බවත්, ඔහු මියගියේ රෝහල් ගතව සිටියදී බවත්, රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත. සෝවියට් නායකContinue Reading

ජාත්‍යන්තර බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ නවතම දර්ශකයට අනුව ලොව ධනවත්ම පුද්ගලයන් අතර තුන් වැනි ස්ථානය ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ඉන්දීය ජාතික ගෞතම් අදානිට හිමි වී තිබේ. ඊයේ නිකුත් කළ මේ දර්ශකයට අනුව පසුගියදා ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගත් දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකා ජාතික ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වන අතර,Continue Reading

ඉරාකයේ මහමැතිවරණය පවත්වන ලෙස මාස 10කට අධික කාලයක් සිදු කළ උද්ඝෝෂණයට එරට රජය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් එරට ෂියා මුස්ලිම් නායක මුක්තදා අල් සද්ර් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව නිවේදනය කිරීමත් සමඟ එරට ජනාධිපති මන්දිරය වැටලූ සිය ගණනක විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ තිබූ සියලු සුඛෝපභෝභී භාණ්ඩ අත්කර ගැනීමට කටයුතු කිරීමෙන් ගැටුම් උත්සන්නContinue Reading

ගංවතුර හේතුවෙන් මේ වන විට පකිස්තාන භූමියෙන් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම යටවී තිබේ. දශක ගණනාවකට පසු එරටට බලපෑ දරුණුතම ගංවතුර මෙයයි.  අයහපත් කාලගුණය නිසා එරට සෑම පුද්ගලයින් හත් දෙනකුගෙන් එක් අයෙකු බලපෑමට ලක්ව තිබේ.  ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොමැතිවීමෙන්, දැඩි ලෙස පීඩාවිඳින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.Continue Reading

චීන නිලධාරීන්ගේ අදහස් විමසීමකින් පසු චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව සංවර්ධන ව්‍යාපෘති අධිකාරිය විසුරුවා හැරීමට පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් අනුමැතිය දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 2019දී පිහිටුවන ලද මේ ව්‍යාපෘති අධිකාරිය විසුරුවා හැරීමට අවධානය යොමු වී ඇත්තේ සංවර්ධන කටයුතු කඩිනම් නොකිරීම හේතුවෙන් බවත්, චීන නිලධාරීන් ඒ සම්බන්ධව සහතිකContinue Reading

ඇමරිකාව අද (29), යළි සඳ ගමනට සැරසෙනවා.ඔවුන් මෙලෙස යළි සඳ ගමනට සැරසෙන්නේ වසර 50 කට පසුවයි.ගගනගාමීන් රහිත රොකට්ටුවක් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද අභ්‍යවකාශගත කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.1969 වසරේදී ඇමරිකානු පළමු සඳ මෙහෙයුමට මයිකල් කොලින්ස් සමඟ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩින් එක්වුණා. නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩින්Continue Reading

රුසියාව සිය සන්නද්ධ හමුදා සඳහා බඳවාගැනීම් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව පුද්ගලයන් 137,000 ක් නවකයින් ලෙස බඳවාගනු ඇති.කෙසේ වෙතත් මෙම බඳවාගැනීම් යුක්රේන ආක්‍රමණයට ප්‍රයෝජනවත් නොවනු ඇති බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසන්නේ.ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ යුක්රේන – රුසියා ගැටුමේදී දිනපතා රුසියානු හමුදා සෙබළුන් විශාල පිරිසක් මියයාම බවයි.මෙම නවContinue Reading