ආසියාවේ ධනවත්ම කාන්තාව ඉන්දියාවෙන්
ඉන්දියාවේ 72 හැවිරිදි කාන්තාවක ආසියාවේ ධනවත්ම කාන්තාව ලෙස ‘බ්ලුම්බර්ග්‘ වෙබ් අඩවිය මඟින් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාවිත්‍රි ජින්දාල් නමැති මේ කාන්තාව හර්යානා ප්‍රාන්තයේ හිටපු අමාත්‍යවරියක වන අතර, එරට සුප්‍රකට ජින්දාල් සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය ද වේ. වානේ, බලශක්ති, ගෑස්, තෙල් සහ පතල් කැණීම් සඳහා ප්‍රකට මේ සමූහ ව්‍යාපාරයේContinue Reading











