අම්මයි දුවයි ගුවන් යානය පියාසර කරලා
ගුවන් යානයක් පියාසර කළ ගුවන් නියමු මවක සහ දියණියක ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී ඇත. කපිතාන් හෝලි පෙතිත් සහ දියණිය පළමු නියමු කෙලී පෙතිත් යන ඔවුන් දෙදෙනා ඇමෙරිකාවේ ‘සවුත් වෙස්ට්’ ගුවන් සේවයේ ගුවන් නියමුවරියන්ය. ‘සවුත් වෙස්ට්’ වනු ඇමෙරිකාවේ අභ්‍යන්තර ගුවන් සේවයකි. ගුවන් නියමු මව සහ දියණියට එක් වීContinue Reading










