ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය දෙන බව ඉන්දියාවෙන් යළි සහිතකයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් අවධාරණය කළා. ඉන්දීය දේශපාලන නියෝජිතයින් සමග ඊයේ (19) පැවති සර්ව පාක්ෂික සමුළුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදෙන තත්වය සම්බන්ධයෙන් ඉන්දියාව අවධානයෙන් පසුවන බවයි. මෙමContinue Reading











