චීනයේ සංචාරක නිකේතනයක කොරෝනාවෛරස ආසාදිතයින් 500ක්
චීනයේ ග්වැන්ක්ෂි ප්‍රදේශයේ සංචාරක නිකේතනයකින් දින පහක් තුළ කොරෝනාවෛරස ආසාදිතයින් 500ක් පමණ වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අසාමාන්‍ය ලෙස ආසාදිතයන් ගණන ඉහළ යාම හේතුවෙන් සංචාරකයින් 2,000කට වැඩි පිරිසක් බෙයිහායි නගරයේ සිර වී සිටින බව ය. Beihai, Nanning, Guilin, Hezhou සහ Chongzuo ඇතුළු නගර ගණනාවකට මෙම වෛරස ව්‍යාප්තියෙන් බලපෑම්Continue Reading











