ජනපතිගේ ඉවත්වීමත් සමග ලාංකිකයින් ආර්ථිකය ගොඩනගන්න සියලු පාර්ශ්වයන් හා එකමුතුව කටයුතු කරන්න – ජූලි චන්ග්
ශ්‍රී ලංකාවේ 07 වනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (15) ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධනට යොමු කළ අතර, එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින අමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් විසින් ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඇයContinue Reading











