පුස්සැල්ලාව ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක ගින්නක්
පුස්සැල්ලාව වහුගපිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර, එහි දී තේ කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.ඉන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.Continue Reading











