අගමැතිට ඉල්ලා අස්වෙන්න කියන්න. පක්ෂ නායකයින් කථානායකගෙන් ඉල්ලයි
අගමැතිවරයාට වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි විපක්ෂයේ පක්ෂ නායකයන් අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම සිදුකර තිබේ. මතුව ඇති අර්බුදය තවදුරටත් උග්‍ර වීමට අගමැතිවරයාගේ ක්‍රියාකලාපය හේතු වූ බව පෙන්වා දී ඇති පක්ෂ නායකයන්, වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ එසේContinue Reading











