කාන්තාවන් වෙනුවෙන් අලුත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය පවසයි. ඇය සඳහන් කළේ, මේ වන විටත් ගැසට් කර තිබෙන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු ජාතික කාන්තා කොමිසම පිහිටුවීමට අවස්ථාව හිමි වනContinue Reading











