වන අලියකු පහරදීමෙන් කාන්තාවක් මරුට
ගෝනගංආර කෝන්කැටිය ප්‍රදේශයේ සිදුවූ වන අලි පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ. වගාකර අත්හැර දමා තිබූ කුඹුරක ගොයම් කරල් කපමින් සිටිය දී මෙම කාන්තාව වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. වන අලියා පැමිණෙන විට අවට සිටි පිරිස් කෑගසා ඇති නමුත් අදාළ කාන්තාව ශ්‍රවණ ආබාධයකින් පසුවීම හේතුවෙන් එම ශබ්දය ඇසීContinue Reading











