පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු දැන සිටියදී එය වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය මතුකරන ලද මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ . විත්තිය විසින් මූලික විරෝධතාවක්Continue Reading

පසුගිය 02 වනදා නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 08දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කන්කසන්තුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හා කොට්ඨාස අපරාධ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ එම අපරාධය සඳහා භාවිත කළContinue Reading

තංගල්ල ගොඩිගමුව ප්‍රදේයේදී සිදුවූ රිය අනතුරකින් මාස 07ක් වයසැති බිළිඳියක් මිය ගොස් තිබේ. ලොරි රථයක් වෑන් රථයක ගැටී සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන්ගත් මෙම බිළිඳිය මියගොස් ඇති බව පොලීසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ එකම පවුලේ මව, පියා සහ දියණියන් තිදෙනා ගමන් කර තිබේ. අනතුරින් තුවාල ලැබූ පවුලේ සෙසුContinue Reading

පසුගිය 03 වනදා සිට අතුරුදන්වී ඇති බව කියන බලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී ප්‍රදේශයෙන් පළාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය අදාළ පුද්ගලයා අතුරුදන්වීමට පෙර අවසන්වරට ලබාගත් දුරකථන ඇමතුම ඔස්සේ විමර්ශන සිදුකර ඉකුත් 06 වනදා අදාළ පුද්ගලයාගෙන් ද ප්‍රශ්න කර තිබුණි. පසුව ඉකුත් 08 වනදා අදාළContinue Reading

ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන්ගේ අක්මාවට හානිවීම වැළැක්වීම සඳහා මව්පියන් වගකීමෙන් ක්‍රියා කළයුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ, ඩෙංගු රෝගය වැලඳී සුවය ලැබු දරුවන්, කඩිනමින් යළි වෙහෙසකර කාර්යන්ට යෙදවීම තුළින් අක්මාවට සිදුවන හානිය දරුණු විය හැකි බවය. “ඩෙංගු සුව වී ගෙන එනකොට සතියක්Continue Reading