අලි සබ්රි රහීම් රේගුවෙන් අත්අඩංගුවට
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ප්‍රකාශ නොකළ රත්‍රං ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මන්ත්‍රීවරයා සතුව ප්‍රකාශ නොකළ රත්‍රං කිලෝ 3.5ක් තිබූ බව වාර්තා වේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදීContinue Reading











