ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන් ආයෝජන අවස්ථා සොයන්න මෙරට
ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව ඇතැයි ඉන්දියානු ව්‍යවසායකයෝ පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේContinue Reading











