බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය වැඩ තහනමට ලක්වී සිටින උපපොලිස් පරීක්ෂකවරයෙකු මහනුවර ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 24කට මිලදී ගෙන ඇතැයි තොරතුරු අනාවරණවූ බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් එම පුද්ගලයා දැනටමත් දිවයිනෙන් පළා ගොස් ඇතැයි සැක මතුවී තිබේ. මේ අතර ඝාතනයට සම්බන්ධවූ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක්Continue Reading

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මේ මස 15 වනදා තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණිContinue Reading

යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් 76 වන නිදිහස් දිනයට විරෝධය පලකරමින් නිදහස් දිනය දෙමළ කළු දිනයක් ලෙස නම් කර මෙරට තුල යලි ජාතිවාදය ඉස්මතු කිරීමට උත්සහයක නිරත වෙන බව පවසා සිටිමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ සභාපති පුජ්‍ය අහුන්ගල්ලේ සිරි ජිනානන්ද හිමි හා සිංහල රාවය සංවිධානයේ ප්‍රචාරක ලේකම් මදුභාෂණ රණහංස යන අයContinue Reading

ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස් සේවකයන් හා සීමාසහිත බදුල්ල අන්තර් පළාත් මගී ප්‍රවාහන සංගමය අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වක් හේතුවෙන් බදුල්ල ඩිපෝ බස්රථ සේවකයන් සේවයෙන් ඉවත් ව තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ එම ඩිපෝව මගින් ධාවනය වන බස්රථ ධාවනය ඊයේ (02) පස්වරුවේ සිට නතර වීම හේතුවෙන් මගීන් මහත් අපහසුතාවට පත්Continue Reading

ආදුරුප්පුවීදිය – ජින්තුපිටිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ වෙඩි තැබීම සිදු කළ ප්‍රධාන සැකකරු සහ අධාර අනුබල දුන් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, 28 හා 39 හැවිරිදි වියේ පසු වන කඩවත සහ ආදුරුප්පුවීදිය යනContinue Reading

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ, පැය 10කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.Continue Reading

මිනුවන්ගොඩ – නිල්පනාගොඩ ප්‍රදේශයේ දී දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ තියුණු ආයුධයකින් සිදුකළ කළ පහරදීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවය. ඊයේ (01) පෙරවරුවේ මෙය සිදුව ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටිContinue Reading

ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණත් ඒ පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.Continue Reading

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පොදු සේවකයින්ගේ වෘත්තීය සමිතියේ මහ ලේකම් උදයංග රත්න දිවාකර මහතා විසින් අද (01) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත. නීතිඥ මංජුල බාලසූරියContinue Reading

දිගින් දිගටම ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමට වහා කටයුතු කළ යුතු බව පෞද්ගලික බස් රථ සංගම් පවසති. සමස්ත ලංකා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා, “මීට කලින් ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් වැඩි කළා. එතනින් නතර නොවී ඊයේ නැවත වතාවක් ඩීසල් මිල රුපියල්Continue Reading