උසස් පෙළ අයඳුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධන කාලය දීර්ඝ කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාල සීමාව දෙසැම්බර් 22 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ. විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය ඊයේ (19) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බවය. “ඔබ ඉල්ලුම් කළ විදියටContinue Reading











