ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (06) සිදු කරන ලද මෙහෙයුමකින් යාත්‍රා සහ ධීවරයන් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරContinue Reading










